ජාතික සම්පත් විකිනීමට එරෙහි තෙල් , වරාය විදුලි ඒකාබද්ධ සන්ධානය අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වන ලදී.
ලංවිම විදුලි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් සඳහන් කළේ එළඹෙන 3 වැනිදා ව්ර්ත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙනි .
“එළඹෙන තුන්වැනිදා අපි දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ කරන්න සූදානම් කර තිබෙනවා .
29 සිට අත්සන් කරන ලද පෙත්සමක් අප එදිනට භාර දෙනවා.
නිශ්චිතවම කියනවා තුන් වෙනිදා වැඩවර්ජනයක් නෑ.
නමුත් සියලුම බලාගාර වල සිටින සේවකයන් අපි කොළඹට කැඳවනවා.
යම් බිඳ වැටීමක් සිදු වුනත් එයට අපිට වගකියන්න බෑ ”