දිවයින වටා පවතින අඩුපීඩන කලාපය තවදුරටත් ක්‍රියාත්මක බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. මේ හේතුවෙන් දිවයින පුරා පළාත් පහකට සහ දිස්ත්‍රික්ක දෙකකට වැසි, අකුණු සහ තද සුලං අපේක්ෂා කෙරේ. 2021-11-01