2021.10.31 වන දින සවස් කාලයේදී මුල්ලේරියාව මාලිගා ගොඩැල්ල
ප්‍රදේශයේ පිහිටි නිවසකට ඇතුළු වූ අයෙකු නිවැසියන් බියගන්වා
මුදල් කොල්ලකෑමේදී නිවැසියන් කෑ ගසා ඇත.
ඒ ශබ්දය ඇසුණු අසල්වාසීන් පැමිණ එක් සැකකරුයවකු අල්ලා ගෙන ඇති අතර දෙදෙනෙකු යතුරුපැදියකින් පළා ගොස් ඇති අතර අල්ලා ගත් සැකකරුට ප්‍රදේශවාසීන් විසින් පහරදීමක් සිදුකරඇත.
හරකෑමට ලක්වූ පුද්ගලයා තුවාල සහිතව කොළඹ ජාතික රෝහලට ඇතුලත්
කිරීමේ දී මිය ගොස් ඇති බව පොලිස් මාධ්‍යප්‍රකාශකවරයා පවසයි.