අලුත් අවුරුදු පොකුරේ අඩුම කොවිඩ් මරණ සංඛ්‍යාවක් වාර්තා කරමින් ඔක්තෝබර් 16 සිදුවූ කොවිඩ් මරණ 12ක් අද තහවුරුකෙරිණ. මෙය මැයි මාසයේ මුල් සතියට පසු මෙරටින් වාර්තා වූ අඩුම කොවිඩ් මරණ සංඛ්‍යාව ද වේ. ඒ සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13484 ක් දක්වා ඉහල ගියේය. 2021-10-17