පුද්ගලික අංශයේ සේවකයින්ගේ සේවා කාලය වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීම සඳහා කැබිනට් මණ්ඩලය වෙත යොමු කල කැබිනට් පත්රිකාවට අනුමැතිය හිමිව තිබෙනවා. 2021-10-12