ලාෆ්ස් ගෑස් මිලත් ඉහළට ! මෙරට ගෑස් නව මිල ගණන් මෙන්න

October 11, 2021 at 12:12 AM

ලිට්‍රෝ ගෑස් සමාගම මිලගණන් ඉහළ දැමීමත් සමග ලාෆ්ස් සමාගමද ගැස් මිල ඉහල නංවා ඇත.

ඒ ලිට්‍රෝ ගෑස් වලට වඩා මිල ඉහල යන පරිදි ය.

ඒ අනුව නව ලාෆ්ස් ගෑස් මිලගණන් වන්නේ.

12.5kg සිලින්ඩරය සඳහා වැඩිවීම Rs.984 — නව මිල Rs.2,840

5 kg සඳහා වැඩිවීම Rs. 393 — නව මිළ Rs. 1,136

ලිට්‍රෝ ගෑස් මිල වැඩිවීම පහත පරිදිය.