ෆයිසර් එන්නත ගැන ආ අලුත්ම අනාවරණය

September 20, 2021 at 5:43 PM

ෆයිසර් එන්නත අවුරැදු 5- 11 අතර දරැවන්ට දීමේ හැකියාවන් ඇති බව එම එන්නත නිෂ්පාදනය කළ ෆයිසර් බයෝ එන්ටෙක් සමාගම පවසයි‍

එම සමාගම සිදුකළ සායනික පරීක්ෂණයකින් මේ බව තහවුරැ වි තිබේ

ෆයිසර් බයෝ එන්ටෙක් සමාගම පවසන්නේ ඒ අනුව ඉදිරියේදී ලොව පුරා රටවල සෞඛ්‍ය අංශ සමග සාකච්ඡා කොට අදාළ අනුමැතිය ලබා ගැනිමට කටයුතු කරන බවසි