ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ අද උදෑසන සුළු භුචලනයක් සිදුව ඇති බව භූවිද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය නිවේදනය කර සිටිනවා. අද උදෑසන 10.38ට පමණ මෙම භුචලනය සිදුව ඇති අතර එහි ප්‍රබලත්වය රිච්ටර් මාපකයේ ඒකක 2.4ක පමණක් අගයක් ගෙන ඇති බව සඳහන්. 2021-09-07