අධිකරණයට අපහාස කිරිමේ චෝදනාව හේතුවෙන් වසර 04ක කාලයක් සඳහා රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමණායකට ජනාධිපති සමාව ලබා දෙන ලෙස ඉල්ලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා. 2021-09-01