ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය ඉවත් කිරීම සම්බන්ධව ඇමති අනු කමිටුව විසින් ඉදිරිපත් කර ඇති යෝජනාව සම්බන්ධව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමග සාකච්ඡාවක් අධ්‍යාපන අමාත්‍යංශයේ දී ආරම්භ විය. ඊට ලංකා ගුරු සංගමය ,ලංකා ගුරුසේවා සංගමය ඇතුලු සංගම් කිහිපයක් නියෝජනය කරමින් සාමාජිකයින් එක් වී සිටී. 2021-08-26