ස්මාර්ට් එන්නත්කරණ සහතිකය ලබා ගන්න ආකාරය !

August 26, 2021 at 7:24 AM

එන්නත් ලබා ගත්බවට සහතිකකෙරෙන ස්මාට් කාඩ් පත ලබා ගැනීම සඳහා ජාතික තොරතුරු තාක්ෂණ නියෝජිතායතනය කටයුතු යොදා ඇත.

https://t.co/JiBaPSYbmQ
Click here to access the link

වෙත පිවිසීමෙන් පසු අදාළ උපදෙස් ක්‍රියාත්මක කිරීමෙන් එම සහතිකය ලබා ගතහැකිය.

දැනට මෙම සහතිකය නිකුත් කෙරෙන්නේ විදෙස්ගත වන අය සඳහා පමණි .