97 ඉඳන්ම ගන්නේ පඩි බාගයයි. ඒකත් කපන්න ඉඩ දෙන්න බෑ- ගුරු සංගම්

August 25, 2021 at 2:58 PM

මෙරට රජයේ සේවකයන් අතුරින් ගුරුවරු 1997 වසරේ සිටම ලබාගන්නේ අඩ වැටුප් බව ලංකා ගුරු සේවා සංගමයේ සභාපති මහින්ද ජයසිංහ පවසයි.

අද ගුරුවිදුහල්පති වැටුප් සටන සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග දැනුවත් කිරීමට පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

යළිත් online අධ්‍යාපනය ඇරඹීමට නම්රජය සිය ගැටලුව ගැන නීත්‍යනුකූලව විසඳුමකට පැමිණීම පමණක් මේ අවස්ථාවේ ප්‍රමාණවත් වන බවද ඔහු පවසයි.

මාධ්‍ය හමුව මෙතැනින්