සිසිල් ප්ර්නාන්දු මෙරට සිතුවම් කලාවේ ප්රවීණයෙකි, පුවත් පත් කාටුන් ශල්පියෙකු ලෙසද ඔහු කටයුතුකර ඇත. ඒ මේ වනවිට මුද්‍රණය නවතා ඇති රැස පුවත් පතේ ය. සිසිල් මහතා වෙළෙඳ පොලෙන් ලබාගත් භාණ්ඩයක් දවටා තිබූ මෙම පුවත් පත් කොටස ඉතා දෛවෝපගත වේ. මේ ඔහු ඒගැන තබා තිබූ සටහනයි. 2021-08-24