තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ රාජ්‍ය අමාත්‍ය වරයෙකු වන ජානක වක්කුඹුර මහතාට කොවිඩ් ආසාදනය වී තිබේ. ඒ මහතා ගේ දියණිය ඊයේ කොවිඩ් ආසාදිත වූ අතර අද සිදුකළ පරීක්ෂණ අනුව අමාත්‍ය වරයාද ආසාදිත බව සොයා ගෙන ඇත. 2021-08-24