රජයේ වාහන සංචිතයේ අබලි වාහන 5533 ක්!

August 24, 2021 at 10:16 AM

රජයේ වාහනසංචිතය සම්බන්ධයෙන් මෙරට පළමු වතාවට සංගණනයක් සිදුකර ඇතිබව අමාත්‍ය මණ්ඩල ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

ඊට අනුව වාහන 5000කට වැඩි ප්‍රමාණයක් අබලි තත්ත්වයේ පවතී.

ඒවා අලුත්වැඩියා කිරීමට ද රජයේ අවධානය යොමුව තිබේ.