මෙරටට සතිපතා ගෙන්වන ඔක්සිජන් ප්‍රමාණය වැඩි කෙරේ

August 24, 2021 at 10:06 AM

මෙරටට සතිපතා ඔක්සිජන් ලීටර් ලක්ශ 3බැගින් ගෙන්වීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.

ඒ පවතින කොවිඩ්  තත්ත්වය සමග ඇති වූඉහළ ඉල්ලුම අනුවයි.