මන්ත්‍රී වැටුප දන් දෙන එක හොඳයි. ඒත් මට අමාරුයි. රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත.

August 23, 2021 at 7:25 PM

මේ වන විට පක්ශ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක්  සිය වැටුප කොවිඩ් අරමුදල වෙනුවෙන් පරිත්‍යාග කර ඇත.

ඒ අතර සමගිජන බලවේගයේ මන්ත්‍රීවරු දා ශ්‍රීලංකා නිදහස් පක්ශයේ මන්ත්‍රීවරු ඒ ගැනතීරණය කර අවසන් ය.

එමෙන්ම අමාත්‍ය මණ්ඩලය ද තීරණය කර ඇත්තේ අගෝස්තු වැටුප පරිත්‍යාග කිරීමටයි.

නමුත් රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා අද පැවසුවේ තමාට එම තීරණය ගත නොහැකි බවයි.

 

පාර්ලිමේන්තු වේම බැංකු ශාකාවකින් තමා ණය මුදලක් ලබාගැනීම ඊට හේතුව බවයි ඔහු පැවසුවේ.

කෙසේවෙතත් මන්ත්‍රී සහ ඇමති වරු සිය වැටුප පරිත්‍යාග කිරීම ඔහු අගය කළේය.