ඇඳිරිනීතිය සමයේ පාරිභෝගිකයන් සූරාකනවා නම් දැනුම් දෙන්න දුරකථන අංක මෙන්න!

August 22, 2021 at 3:38 PM

ඇඳිරිනීතිය සමයේ වැඩිමිලට භාණ්ඩ අලෙවි කිරීම සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බැවින් ඒ පිලිබඳව දැනුම් දෙන ලෙස දන්වා තිබේ

ඊට අදාල අංක පහත පරිදි ප්‍රකාශයට පත්කර ඇත.