හීලෑ අලි ඇතුන්ගේ සුබසාධන ය සම්බන්ධයෙන් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ විමලවීර දිසානායක අමාත්‍යවරයා විසිනි.
ඒ යටතේ හීලෑ අලි ඇතුන් පාලනය ඒ සඳහා යොදා ගන්නා උපකරණ මෙන්ම අලි ලියාපදිංචිය සම්බන්ධ නියෝග ඇතුලත් ය.
හීලෑ අලි සම්බන්ධ නියෝග සඳහා click කරන්න