කොවිඩ් වෛරසයේ ව්‍යාප්තියත් සමඟ තම රෝහලේ ඇති වී තිබෙන තත්ත්වය අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහ රෝහලේ කොවිඩ් ප්‍රතිකාර ඒකකයේ සේවය කරනු ලබන වෛද්‍යවරයෙකු විසින් පැහැදිලි කර තිබෙනවා. එම වෛද්‍යවරයා විසින් සිය ෆේස්බුක් ගිණුමේ තබා ඇති සම්පූර්ණ සටහන පහතින්… 2021-08-15