පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් අමාත්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ෂැන්ග්‍රි ලා හෝටලයේ සූදානම් කර තිබූ සිය එකම පුතුගේ විවාහ මංගලෝත්සවය අවලංගු කළාය. ඒ අනුව එම උත්සවය පැවැතියේ දෙපස නෑදෑ හිතවතුන් සුළු පිරිසකගේ සහභාගීත්වයෙන් මීගමුවේ දේවස්ථානයකයි. 2021-08-13