කන්ද උඩරට ඇසළ මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර !

August 13, 2021 at 7:51 PM

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ මෙවර ඇසළ පෙරහර මංගල්‍යය පැවැත්වෙන්නේ ප්‍රේක්ෂක සහභාගීත්වයකින් තොරවයි.
පෙරහැර නරඹන්න මෙතක click කරන්න

පෙරහැර මංගල්ලයේ පළමු කුඹල් පෙරහර අද වීදි සංචාරය ඇරඹූ අතර එය සජීවීව විකාශය කෙරේ.