පිටරටින් ආ 97ක් කොවිඩ් ආසාදිත වේ.

August 12, 2021 at 10:38 AM

ගතවූ පැය 24 තුළ මෙරටින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් ව්‍යාප්තිය පහත පරිදි වේ.

ඒ අතුරින් ගම්පහ දිස්ත්‍රික්කයේ ආසාදිතයින් කැපී පෙනෙන ලෙස පහල යාම විශේෂත්වයකි .