කළුතර අවදානම දැඩිවේ. 2800කට ආසන්න ආසාදිතයින් බෙදී ගිය ආකාරය

August 7, 2021 at 2:45 PM

ගත වූ පැය 24 තුළ වාර්තා වූ ආසාදිතයින් අතුරින් 1273ක් ම බස්නාහිර පලාතෙන් වාර්තා වූ අයයි.

කලුතර දිස්ත්‍රික්කයේ ආසාදිතයින් ගණන 548ක් ලෙස වැඩිම අගයක් ගෙන ඇත.