ඩෙල්ටා ව්‍යාප්තිය පරාජය කිරීමට සහය වන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක්.

August 7, 2021 at 1:14 PM

රටපුරා ඉහළ යන ඩෙල්ටා ආසාදිතයින් ගැන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.

මේ අනුව සඳහන් වන උපදෙස් පිලිපැදීමෙන් ඩෙල්ටා ව්‍යාප්තිය අවම කරගැනීමට එක් වීම ජනතා වගකීමක් ද වෙයි.