යළිත් රට පුරා කොවිඩ් ආසාදිතයින් !

August 1, 2021 at 11:19 AM

යළිත් රටපුරා දිස්ත්‍රික්ක සියල්ලෙන්ම කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම ආරම්භ වී තිබේ.

ඒ අතුරින් බස්නාහිරපළාතෙන් වැඩිම ආසාදිතයින් වාර්තා වී ඇත.

කෑගල්ල පුත්තලම මාතර රත්නපුර සහ මාතලේ දිස්ත්‍රික්ක වලින් ද ආසාදිතයින් 100 ඉක්මවා වාර්තා වී තිබේ.

කළුතර දිස්ත්‍රික්කයේ ආසාදිතයින් 389ක් හා ගම්පහ දිස්ත්‍රික්කයේ ආසාදිතයින් 441ක් වැඩි වශයෙන් ආසාදිතයින් ලෙස වාර්තා කරයි.