ප්‍රවීණ නිළි හයසින්ත් ට මරු කැඳවූ අනතුරේ තරම!

July 31, 2021 at 8:31 AM

අද අළුයම හැටන් ලිඳුල ප්‍රදේශයේ දී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුරක් සිදුවිය.

රූ ගත කිරීමක් සඳහා ගොස් සිටි ප්‍රවීණ නිළි හයසින්ත් විජේරත්න මහත්මිය එම අනතුරින් ජීවිතක්ෂයට පත් විය.

එම අනතුරේ දර්ශන මෙලෙස මාධ්‍ය වල පළකර තිබේ.

👉 අනතුරේ දර්ශන නරඹන්න click කරන්න