මොස්කව් හිදී ලැබුණු උණුසුම් පිලිගැනීම

July 31, 2021 at 8:15 AM

ශ්‍රී ලංකන් ගුවන් සමාගම රුසියාවේ මොස්කව් වෙත සෘජු ගුවන් ගමන් ආරම්භ කරමින් ඊයේ එහි Domodedovo Mikhail Lomonosov ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත සිය පළමු ගුවන් ගමන සිදුකළේය.

එහිදී සාම්ප්‍රදායික වශයෙන් එම ගුවන් යානය පිලිගනු ලැබූ අයුරුයි මේ.