පුහුණුකරු මිකී ආතර් සමග සිදුවූ සාකච්ජාවේ තොරතුරු දසුන් මාධ්‍යයට හෙළි කරයි (VIDEO)

July 22, 2021 at 6:47 PM

ඉන්දියාව සමග පැවති 02 වන එක්දින තරගයෙන් පසුව පුහුණුකරු මිකී ආතර් සමඟ කළ සාකච්ඡාවේ තොරතුරු ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක අද පැවති මාධ්‍ය හමුවේදී පැහැදිලි කර සිටියා.

එය පෙනුණු ආකාරයට උණුසුම් වචන හුවමාරුවක් නොවන බවත් සෑම දෙයක්ම සලසුම් කළ ආකාරයට සිදුවූවාද යන්න පුහුණුකරු තමාගෙන් විමසා සිටිය බවයි දසුන් ශානක එහිදී ප්‍රකාශ කර සිටියේ.

” මේ සාකච්ජාව ක්‍රීඩාගාරයේ සිදුකළ යුතු දෙයක්” දසුන් ශානක මාධ්‍ය හමුවේදී කියා සිටියා.