ඉන්දීයාව සමග ඊයේ පැවති දෙවන එක්දින තරගයෙන් ශ්රී ලංකාව පරාජය වුවා. තරගයෙන් අනතුරුව ක්රීඩා පිටියේදී ශ්රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු මිකී ආතර් සහ නායක දසුන් ශානක අතර සිදුවූ සංවාදය සම්බන්ධයෙන් හිටපු ශ්රී ලංකා ක්රිකට් ක්රීඩකයෙකු මෙන්ම තරගයේ විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කරනු ලබන රසල් ආර්නෝල්ඩ් මෙසේ ට්විටරර් සටහනක් තබා තිබුණා..
” නායකයා සහ පුහුණුකරු අතර මෙම සංවාදය පැවතිය යුත්තේ ක්රීඩා පිටියේ නොව ක්රීඩාගාරයේ බවයි”
Micky Arthur's coaching career is over. This is Not because of India's victory. But Becoz of his bad behaviour at Stadium after lose. #INDvSL
He argued with Captain at field pic.twitter.com/qmUFHidyla— Pradeep Krishnan (@pradeep_reports) July 20, 2021