වර්ජන රැල්ල අස්සේ කොවිඩ් පතුරන උත්සාහයක් ! උද්ඝෝෂණ කළ අය අතර ඩෙල්ටා ආසාදිතයින් සිට ඇති බව රාජ්‍ය ඇමති සනත් නිශාන්ත කියයි.

July 16, 2021 at 5:33 AM

වර්ජන රැල්ලක් ඇතිකර ඇත්තේ කොවිඩ් පතුරුවන උත්සාහයකින් බවට රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මාධ්‍යවේදීන් හමුවේ පවසයි.

ඩෙල්ටා ආසාදිතයින් මෙම උද්ඝෝෂණ වල නිරත ව සිටියදී හඳුනාගත් බවත් ඔහු පෙන්වා දෙයි.

අදාල ප්‍රකාශය නරඹන්න 👇

උද්ගෝෂකයින් අතර ඩෙල්ටා ආසාදිතයින් සිටියා – සනත් නිශාන්ත අමාත්‍ය වරයාගේ ප්‍රකාශය