දිස්ත්‍රික්ක 5 ක් හැර සෙසු ප්‍රදේශවල කොවිඩ් ව්‍යාප්තිය පහළට.

July 12, 2021 at 11:10 AM

මෙරට කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් අලුත්ම වාර්තාවට අනුව යාපනය කොළඹ ගම්පහ කළුතර  සහ ගාල්ලේ හැර සෙසු දිස්ත්‍රික්ක වල කොවිඩ් ආසාදිතයින් ගණන 100කට වඩා අඩු අගයක් ගනී.

පළමු වතාවට මෙරට වැඩිම ආසාදිතයින් වාර්තා වීම යාපනය පේදුරු තුඩුව 67 ක් ලෙස දක්වා ඇත.

ගාල්ල බද්දේගම 51කි.

පෙරේදා සිදුකළ PCR පරීක්ෂණ සංඛ්‍යාව 13000කට වඩා වැඩි බවත් සංඛ්‍යා වාර්තාවල දැක්වේ.