සුළඟේ වේගය වැඩිවන බවට කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි

July 10, 2021 at 3:07 AM

පවතින සුලං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරනබව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සෙනසුරාදා අළුයම නිකුත්කළ නවතම නිවේදනයක දැක්වේ.