කොළඹ ආසාදිතයින් 100ටත් අඩු වේ! දෙමසකට පසු වාර්තාගත පහළ යාමක්

July 4, 2021 at 9:23 AM

අලුත් අවුරුදු පොකුරෙන් පසු මෙරට කොවිඩ් ආසාදිතයින් ඉහලයාම ආරම්භ වූ පසු මාස දෙකකින් අඩුම ආසාදිතයින් ඊයේ වාර්තා විය .

 

ඊයේ වාර්තා වූ ආසාදිතයින් 1262 කි.

 

කොළඹ දිස්ත්‍රික්කයේ ආසාදිතයින් 98කි.

එම සංඛ්‍යාව 100ට අඩු වූයේ සෑහෙන කලකට පසුවයි.

ආසාදිතයින් 100 ඉක්මවූ දිස්ත්‍රික්ක තුනක් පමනක් මේවනවිට වාර්තා වේ.

ඒ බස්නාහිර පළාතේ ගම්පහ කලුතර හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයයි.