දැරියක් අපයෝජනය කළ බවට චෝදනා එල්ලවූ මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උප සභාපති ගැන පොහොට්ටුව ගත් තීරණය

July 2, 2021 at 9:05 PM

අන්තර්ජාලය ඔස්සේ අවුරුදු 15 ක දැරියක් අලෙවි කර අතවර සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උප සභාපති ලලිත් එදිරිසිංහගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද තීරණය කළා.

No description available.