මහ පාරෙන් ඇහිලූ බිලියන පහ!

July 1, 2021 at 9:47 AM

මහ පාරේ තිබී අහුලා ගත් මුදලක් පිලිබඳව මෙරට ප්‍රවීණ මාධ්‍යවේදියෙකු ද වන ආචාර්‍ය රංග කලංසූරිය මහතා ෆේස්බුක් සටහනක් තබා තිබේ.

ආර්ථික අවපාතයන් සම්බන්ධයෙන් ලොව මුහුණ දී ඇති තත්ත්වය ද එමගින් අවබෝධ කරගත හැකිය.

පහළින් දැක්වෙන්නේ එම සටහනයි.