ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයට දුන් සහතිකය.

June 30, 2021 at 8:24 AM

මැලේරියාවෙන් නිදහස්  රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය චීනය නම් කර තිබේ.

 

ගතවූ වසර හතර තුළ එනම් 2017 වසරෙන් පසු චීනයේ බිලියන 1.4 ක ජනගහණය තුලින් මැලේරියාව වාර්තා නොවූ බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ.

1940 දී චීනයේපැතිර ගිය මැලේරියාව වසංගතයට මිලියන 30ක් ගොදුරු වූ බව වාර්තා වලදැක්වේ .

චීන තානපති කාර්‍යාලය නිකුත් කර තිබූ ට්විටර් පණිවුඩයක් ඇසුරිණි.

#malaria-free certification by the #WHO today.

In the 1940s, there were 30 million cases of malaria in the country. By continuous efforts, since 2017 no new indigenous cases have been reported with its 1.4 billion population.