රේස් ගිය යතුරුපැදිකරු ඉගෙන ගත් පාඩම (VIDEO)

June 29, 2021 at 11:24 PM

වත්තල, ඇවරිවත්ත මාර්ගයේදී අපරික්ෂාකාරී අයුරින් ධාවනය වූ යතුරුපැදියක් ත්‍රිරෝද රථයක් පසුකර යෑමට උත්සහ කිරීමේදී අනතුරට පත්වූ අයුරු අසල පිහිටි CCTV කැමරාවක සටහන්ව තිබුණේ මේ අයුරින්..

VIDEO :

https://fb.watch/6r5Qj947AW/