දක්ෂිණ අධිවේගී මාර්ගයේ අලුතින්ම ඉදිකල හුවමාරු මධ්‍යස්ථානය වන කපුදූව , ලබන දෙවෙනි දා විවෘත කෙරේ. මෙමගින් මාතරටත් ,තිහගොඩ හා කඹුරුපිටිය ජනතාවටත් අධිවේගී මාර්ගයේ ගොස් පිටවිය හැකිය. මීට පෙර බෙලිඅත්ත ප්‍රදේශයේ ද අධිවේගී මාර්ගයට පිටවීමේ හුවමාරු මධ්‍යස්ථාන යක් එක් කෙරිණ. 2021-06-29