හදිසියේ ගිනි ගත් යතුරුපැදිය (VIDEO)

June 28, 2021 at 6:00 PM

මඩකලපුව, ඉලුප්පචෙනෙයි ප්‍රදේශයේ දී යතුරුපැදියක් හදිසියේ ගිනි ගෙන තිබෙනවා. එම යතුරුපැදිය ගිනි ගන්නා අයුරු අසල තිබෙන CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා.

VIDEO :

https://fb.watch/6puC07i8wC/