ගින්නක් හටගත් මෙසීනා නෞකාවේ නවතම ඡායාරූප

June 27, 2021 at 12:10 PM

නැගෙනහිර මුහුදේ දී පෙරේදා ගිනි ගැනීමකට ලක්වූ MSC Messina නෞකාවේ ගින්න මේ වනවිට මැඩපවත්වා එය එහි ගමනාන්තය වන සිංගප්පූරුව බලා ටග් යාත්‍රාවක් මගින්  ඇදගෙන යනු ලබයි .

මේ ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් ඒ සම්බන්ධයෙන් පලකර තිබූ  ඡායාරූප යි.