මරණ දඬුවම ලබාදී තිබු දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබාදීම හෙලා දකිමින් සමගී ජනබල වේගය පක්ෂය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. දුමින්ද සිල්වා හිටපු මන්ත්රීවරයාට ජනාධිපති සමාව දීමේ තීරණය වහාම වෙනස් කර ගන්නා ලෙසයි සමගී ජනබල වෙගය පක්ෂය ජනාධිපතිවරයා ගෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ. එම නිවේදනය පහතින් දැක්වේ… 2021-06-24