බැසිල් රාජපක්ෂ දිවයිනට

June 24, 2021 at 10:35 AM

ඇමෙරිකාවේ සංචාරයක් සදහා පිටත්ව ගොස් සිටි බැසිල් රාජපක්ෂ මහතා අද දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.

බැසිල් රාජපක්ෂ මහතා සමග එතුමා බිරිඳ සහ අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ද එම ගුවන් යානයෙන් පැමිණි තිබු බවයි ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රකාශකවරයෙකු සඳහන් කර සිටියේ.

ඔවුන් ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් අද උදෑසන 8.30 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.