එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අද දිවුරුම් දුන්නා. ඒ කථානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේයි. 2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය වෙනුවෙන් ඔහු එලෙස පත් කෙරනු ලැබුවා. 2021-06-23