බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ට එරෙහිව සමගිජන බලවේගය අත්සන් තැබූ විවිශ්වාසභංග යෝජනාව කතානායකවරයා ට භාරදී තිබේ. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව පැවසීය. 2021-06-22