කොළඹ වරාය අසල ජල තටාකයට පෙරළුණු ලෑන්ඩ්කෲසර් ජීප් රථය (VIDEO/ PHOTOS)

June 19, 2021 at 2:06 AM

කොළඹ වරාය පරිශ්‍රයේ දී ටොයෝටා ලෑන්ඩ්කෲසර් වර්ගයේ ජීප් රථයක් රියදුරාට පාලනයකර ගැනීමට නොහැකිව ජල තටාකයකට පෙරලීයෑමෙන් අද(18) රාත්‍රියේ සිදුවූ අනතුර.