කොවිඩ් ආසාදිත සිංහයා සම්බන්ධයෙන් දෙහිවල සත්වෝද්‍යානය වැඩිදුර තොරතුරු හෙළි කරයි

June 18, 2021 at 4:42 PM

දෙහිවල සත්ව උද්‍යානයේ වෙසෙන “තෝර්” නම් සිංහයාට කොවිඩ් වෛරසය ආසාදනය වීම සම්බන්ධයෙන් ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය පහතින් දක්වා ඇත.