කොවිඩ් ව්‍යාප්තිය ගැන සෙනසුරාදා තීරණාත්මක අනාවරණයක් !

June 16, 2021 at 3:43 PM

කොවිඩ් වෛරසය පැතිරීම සම්බන්ධයෙන් රටපුරා දිස්ත්‍රික්ක සියල්ලේම අහඹු පීසීආර් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ මෙම සතිය පුරා සිදුකෙරෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඳ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව රෝගය කෙතරම් දුරට සමාජයේ පැතිර ඇද්ද යන්න සෙනසුරාදා වනවිට තහවුරු කරගත හැකි බව ඔහු පවසයි.

පීසීආර් පරීක්ෂණ අඩුකිරීමක් සිදුවී නැති අතර රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ ඉහාල දමා ඇති බවත් ඔහු සඳහන් කළේය.