ඊශ්රායල අගමැති ධූරය අහිමි වූ බෙන්ජමින් නෙතනියාහු විපක්ෂය විසින් නව රජය ප්රකාශයට පත් කළ පසුවත් අගමැති අසුනේ වාඩි වීමෙන් අකරතැබ්බයකට මුහුණ දුන්නේය.
පසුව ඔහුට ඒ බව සිහිපත් කල පසු හෙතෙම විපක්ෂය පාර්ශ්වය ට ගොස් අසුන් ගත්තේය.
වසර 12ක් ඊශ්රායල් අගමැති ධූරය හෙබවූ නෙතනියාහුට බලය අහිමි වූයේ පසුගිය දා පැවැති මැතිවරණයෙන් විපක්ෂ සන්ධානයක් නව රජයක් බිහිකිරීම හේතුවෙනි .
(වීඩියෝව බීබීසී ඇසුරෙනි.)