ගෑස් සිලින්ඩර් සහ ගෝනිවල අසුරා මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන පැමිණි හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200ක ප්‍රමාණයක් සොයා ගෙන තිබෙනවා.
රාජ්‍ය බුද්ධි සේවයට ලද තොරතුරකට අනුව නාවික හමුදා වෙරළ ආරක්ෂක බලකාය සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් වැටලීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
අද (13) අලුයම වැලිගම පොල්අතුමෝදර ප්රදේශයේදීයි මෙම වැටලීම සිදුකර තිබෙනවා.